WELCOME TO

Twins Physics Online Learning Platform.

WELCOME TO

Twins Physics Online Learning Platform.

0 +

Students

0 +

Lessons

0 +

Papers

0 Days

Learning Support

Time Table

Twins Physics 2025 Theory Class Nexus Badulla

2025 Theory NEXUS Badulla

Twins Physics 2025 Theory Class A/L Sahasya Bandarawela

2025 Theory SAHASYA Bandarawela

Twins Physics 2025 Revision Nexus Badulla

2025 Revision NEXUS Badulla

2026 Theory NEXUS Badulla

2026 Theory SAHASYA Bandarawela

2026 Theory REAL EXCELENT Balangoda

2027 Theory NEXUS Badulla

2027 Theory SAHASYA Bandarawela

2027 Theory REAL EXCELENT Balangoda

  • NEXUS Badulla
  • Saturday at 8.00 am - 12.00 pm
  • Thursday ate 8.00 am - 8.00 pm
  • Click here to Join whatsapp group

2026 Theory NEXUS Badulla

  • NEXUS Badulla
  • Sunday at 1.00 pm - 5.00 pm
  • Click here to Join whatsapp group

2026 Theory SAHASYA Bandarawela

  • SAHASYA Bandarawela
  • Saturday at 1.00 pm - 5.00 pm
  • Click here to Join whatsapp group

2026 Theory REAL EXCELENT Balangoda

  • REAL EXCELENT Balangoda
  • Wednesday at 2.30 pm - 5.30 pm
  • Click here to Join whatsapp group

2027 Theory NEXUS Badulla

2027 Theory SAHASYA Bandarawela

2027 Theory REAL EXCELENT Balangoda

200 +

Students

0 +

Lessons

0 +

Papers

300 Days

Learning Support

How to Register web site

ආරම්භයේ සිටම පැවැත්වෙන Paper Class

පළමු ඒකකයේ සිට ප්‍රශ්න පත්‍ර ලියවා එය භෞතික ව සාකච්ඡා කර මුල සිට ම සිසුන්ට ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීමට හුරු කිරීම.  

ප්‍රායෝගික අත්දැකීම් සමග Practical කොටස් ආවරණය කිරීම

විෂය නිර්දේශයේ සියලු ප්‍රායෝගික පරීක්ෂණ සියලු ම සිද්ධාන්ත, උපකරණ සහ විඩියෝ මගින් පංති කාමරය තුල දී ප්‍රායෝගික ව සිදු කිරීම.

ගුරුවරුන් දෙදෙනෙකු විසින් පංතිය මෙහෙයවීම

ආරම්භයේ සිට ම සිසුන් කෙරෙහි තනි තනි වශයෙන් අවධානය
යොමු කිරීමට හැකිවීම සහ අනෙක් පංති වලට වඩා දෙගුණයක් වැඩ කිරීමට හැකියාවක් පැවතීම.

නිසි කාල කළමනාකරණය

විභාගයට යන අවසන් දින දක්වා සිද්ධාන්ත සාකච්ඡා කරන පංති අතරින් අප විසින් මාස 02 කට පෙර විෂය නිර්දේශය අවසන් කරනු ලබයි.

සියලු විෂය කරුණු ආවරණය

ඉතා සරල සහ කෙටි ක්‍රම ඔස්සේ ගණන් සෑදීමට හුරු කිරීම. මුල සිට සරල ව සියලු විෂය කරුණු ආවරණය කිරීම සහ වැදගත් කරුණු ගොනු කර පාඩම් කරවීමට සැලැස්වීම.විෂය නිර්දේශයේ සියලු ප්‍රායෝගික පරීක්ෂණ සියලුම සිද්ධාන්ත , උපකරණ සහ විඩියෝ මගින් පංති කාමරය තුළ දී ප්‍රායෝගිකව සිදු කිරීම.

මාර්ගගත ඉගැන්වීම් ක්‍රම අනුගමනය

සතියට දින දෙකක් භෞතික ව සහ එක් දිනක් online තාක්ෂණයෙන් පංති පවත්වා සිද්ධාන්ත සහ විශාල ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. zoom සහ YouTube ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.

ආරම්භයේ සිටම පැවැත්වෙන Paper Class

පළමු ඒකකයේ සිට ප්‍රශ්න පත්‍ර ලියවා එය භෞතික ව සාකච්ඡා කර මුල සිට ම සිසුන්ට ප්‍රශ්න පත්‍ර වලට පවතින විභාග භීතිකාව ඉවත් කිරීම.

ප්‍රායෝගික අත්දැකීම් සමග Practical කොටස් ආවරණය කිරීම

විෂය නිර්දේශයේ සියලු ප්‍රායෝගික පරීක්ෂණ සියලු ම සිද්ධාන්ත, උපකරණ සහ විඩියෝ මගින් පංති කාමරය තුල දී ප්‍රායෝගික ව සිදු කිරීම.

ගුරුවරුන් දෙදෙනෙකු විසින් පංතිය මෙහෙයවීම

ආරම්භයේ සිට ම සිසුන් කෙරෙහි තනි තනි වශයෙන් අවධානය
යොමු කිරීමට හැකිවීම සහ අනෙක් පංති වලට වඩා දෙගුණයක් වැඩ කිරීමට හැකියාවක් පැවතීම.

නිසි කාල කළමනාකරණය

විභාගයට යන අවසන් දින දක්වා සිද්ධාන්ත සාකච්ඡා කරන පංති අතරින් අප විසින් මාස 02 කට පෙර විෂය නිර්දේශය අවසන් කරනු ලබයි.

සියලු විෂය කරුණු ආවරණය

ඉතා සරල සහ කෙටි ක්‍රම ඔස්සේ ගණන් සෑදීමට හුරු කිරීම. මුල සිට සරල ව සියලු විෂය කරුණු ආවරණය කිරීම සහ වැදගත් කරුණු ගොනු කර පාඩම් කරවීමට සැලැස්වීම.විෂය නිර්දේශයේ සියලු ප්‍රායෝගික පරීක්ෂණ සියලුම සිද්ධාන්ත , උපකරණ සහ විඩියෝ මගින් පංති කාමරය තුළ දී ප්‍රායෝගිකව සිදු කිරීම.

මාර්ගගත ඉගැන්වීම් ක්‍රම අනුගමනය

සතියට දින දෙකක් භෞතික ව සහ එක් දිනක් online තාක්ෂණයෙන් පංති පවත්වා සිද්ධාන්ත සහ විශාල ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. zoom සහ YouTube ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.

"දෙදෙනෙකු විසින් මෙහෙයවන ලංකාවේ අංක එකේ එකම භෞතික විද්‍යා පංතිය"
Twins Physics

උසස් පෙළ යනු ඔබගේ ජීවිතයේ තීරණාත්මක කඩ ඉමක් වන්නේ ඉදිරි මුලු ජීවිත කාලයේ පෙළගැස්ම අ.පො.ස උසස්පෙළ විභාග ප්‍රතිඵල මත රදා පවතින බැවිනි.

වර්තමානයේ පවතින තත්වය අනුව අනාගතයට වඩාත් ඵලදායී වන්නේ අ.පො.ස උසස්පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීම බව ඔබ දැනටමත් දන්නා කරුණකි.එම විෂයන් තුළ පවතින අතිශය තරගකාරීත්වය තුළ විශිෂ්ට ප්‍රතිඵලයකට යාමට ඔබගේ දක්ෂතාව මෙන්ම නිසි මග පෙන්වීමක්ද අත්‍යවශ්‍ය වේ.ඒ සදහා හොදින් පළපුරුදු නිවැරදි විෂය කරුණු උගන්වන වැඩිම කැපකිරීමක් කරන හොදම ප්‍රතිඵයකට මග පෙන්වන පාඨමාලාව මේ වනවිටත් සිසුන් අතර ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත.

දෙදෙනෙකු විසින් මෙහෙයවන දිවයිනේ එකම භෞතික විද්‍යා පාඨමාලාව සමග සම්බන්ධ වී ජයග්‍රාහී ප්‍රතිඵලයකට යාමට ඔබටත් ආරාධනා කර සිටිමු.

Student Feedback